ජාතික සභාව වෙනුවෙන් වැඩසටහන්වල ප්‍රගතිය ඇගයීම හා අනාගත ක්‍රියාකාරකම් තීරණය කිරීම උදෙසා අන්තර් කළමනාකරණ කමිටුව සැලසුම් කර ඇත. අන්තර් කළමනාකරණ කමිටුව, ආපදා කළමනාකරණ අමාත්‍යාංශ ලේකම් (සභාපති), අධ්යක්ෂ ජනරාල් ( ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය), අධ්යක්ෂ ජනරාල් (කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව), අධ්යක්ෂ ජනරාල් ( ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය), අධ්යක්ෂ (ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය) අමාත්‍යාංශයේ ප්‍රධාන ගණකාධිකාරී සහ මහා භාණ්ඩාගාර සාමාජිකයින්ගෙන් සමන්විත වේ. සෑම මසකම අතුරු කළමනාකරණ කමිටු රැස්වීම පවත්වනු ලැබේ.
අන්තර් කළමනාකරණ කමිටුව
News & Events
- පවතින අයහපත් කාලගුණික තත්ත්යවය පිළිබද සැලකිලිමත් වන්න.
- නිරිතදිග මෝසම් පුර්ව සුදානම වෙනුවෙන් පාර්ශවකාර ආයතන දැනුවත් කිරීම
- ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය දිට්වා සුළිකුණාටුව සමයේ නාය යාමට ලක්වූ ස්ථාන නීරීක්ෂණය කරයි. 2026-02-17
- සාමාන්‍ය පෙළ විභාග කාලසීමාව තුළ ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා වළක්වා ගැනීම
- කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනයට අනුව දිවයින ආසන්නයේ ඇති පීඩන අවපාතය සවස් කාලයේදී පොතුවිල් සහ ත්‍රිකුණාමලය අතරින් දිවයිනට
හදිසි ඇමතුම්
117පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052




